වර්ජනයෙන් දුම්රියට කෝටි 10ක පාඩුවක්

දුම්රිය වර්ජනය පැවැති දින දෙක තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 10 කට ආසන්න ආදායමක් අහිමිවී ඇති බ​ව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසුවා. එම නිලධාරියා සඳහන් කළේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය දිනක මගී ප්‍රවාහන ප්‍රවේශපත් ආදායම පමණක් කෝටි 4 ක් පමණක් වන බවත් එම ආදායමට භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු සෙසු ආදායමත් එකතු කළ පසු දෛනික ආදායම කෝටි 5 … Continue reading වර්ජනයෙන් දුම්රියට කෝටි 10ක පාඩුවක්