කොළඹ ප්‍රදේශ කීපයකට පැය 10ක ජල කප්පාදුවක්

මේ මස 21 වැනි සෙනසුරාදා රාත්‍රී 10.00 සිට පසුදින (22) පෙරවරු 8.00 දක්වා පැය 10ක කාලයක් ජලය බෙදාහැරීමේ පද්ධතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගර සභා බල ප්‍රදේශයේ කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මෙම නවීකරණ කටයුත්ත නිසා කොළඹ 1 සහ කොළඹ … Continue reading කොළඹ ප්‍රදේශ කීපයකට පැය 10ක ජල කප්පාදුවක්