දේශීය

විජයග්‍රහනයේ සැමරුම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ 14,401 ට උසස්වීම් ලැබෙයි

13 වැනි විජයග්‍රහන ජාතික රණවිරු සැමරුම උත්සවයට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිළයින් 14,401 දෙනෙකු උසස් කර ඇති බව හමුදාව පවසයි.

මෙම පිරිස අතර යුද හමුදාවේ නිලධාරීන් 396 දෙනකු හා සෙසු නිළයින් 8110 ද, නාවික හමුදාවේ නිලධාරීන් 74 දෙනකු සමග සෙසු නිළයින් 2010 දෙනෙක් ද, ගුවන් හමුදාවේ නිලධාරීන් 450 දෙනකු සහ සෙසු නිළයන් 3361 දෙනෙක් සිටින බව හමුදාව පවසයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button