සිරකරුවන් 244ක් ජනපති සමාවෙන් නිදහස්

වෙසක් පුර පසොළොස්වක පොහොය දිනය නිමිති කරගෙන දිවයින පුරා බන්ධනාගාරගත ව සිටින සිරකරුවන් 244 දෙනෙකු ජනාධිපති සමාව යටතේ නිදහස හිමිව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා. දිවයින පුරා බන්ධනාගාර බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සිරකරුවන්ට නිදහස මෙන්ම තවත් සිරකරුවන්ට ඔවුන්ගේ නිවෙස් වෙත යාමට පොදු සමාවක් හිමිව ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා … Continue reading සිරකරුවන් 244ක් ජනපති සමාවෙන් නිදහස්