දිල්ලියේ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් 27 ක් මරුට

ඊයේ (13) සවස ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ව්‍යාපාරික ආයතන රැසක් පිහිටි සිවු මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නෙන් 27 දෙනෙකු මියගිය අතර 40 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ නවදිල්ලියේ මුන්ඩ්කා පළාතේය. ගින්නට කොටුවුණු පිරිස 50 කට වැඩිය. ඔවුන් සියලු දෙනා මුදා ගැනීමටත්, තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව ද වාර්තා … Continue reading දිල්ලියේ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් 27 ක් මරුට