ක්රීඩා
නදීශා රාමනායක 19 වන ආසියානු ක්රීඩා උළෙලේ අවසාන තරඟයට

19 වන ආසියානු ක්රීඩා උළෙලේ අද (29) පැවැති මීටර් 400 ඉසව්ව නියෝජනය කළ නදීශා රාමනායක මූලික වටයේ තරගයෙන් දෙවැනි ස්ථානය දිනා ගත්තා.
ඒ අනුව, ඇය 19 වන ආසියානු ක්රීඩා උළෙලේ අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.
ඒ තත්ත්පර 52.67 ක් ලබා ගනිමින්, මූලික වටයේ තරගවල තෙවැනි හොඳම කාලය වාර්තා කිරීමත් සමඟයි.
19 වන ආසියානු ක්රීඩා උළෙලේ අවසාන තරගය හෙට පැවැත්වීමට නියමිතයි.