ක්‍රීඩා

ඇෆ්ගනිස්තාන – එංගලන්ත තරඟය අද

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ ඇෆ්ගනිස්තානය හා එංගලන්තය අතර තරඟය අද (15) දිල්ලිහි දී පස්වරු 02ට ආරම්භ විමට නියමිතයි.

දෙරට අතර අවසන් වරට පැවති එක්දින තරඟ දෙකම එංගලන්තය ජයගෙන තිබෙනවා.

ඇෆ්ගනිස්තානය මෙවර ලෝක කුසලානයේ තමන් සහභාගි වූ තරඟය දෙකම පරාජයට පත්ව ඇති අතර එංගලන්තය තමන් සහභාගි වූ තරඟ දෙකෙන් එකක් ජයගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button