ක්රීඩා
කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට
2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (30) පැවැත්වෙනවා.
එහි කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තානයට කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව, ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.