දේශීය

බදුල්ල රෝහලෙන් විස්මිත සැත්කමක්

මොළයේ පිළිකාවකින් පීඩාවිඳින කාන්තාවක් වෙනුවෙන් සිදුකළ විස්මිත සැත්කමක් පිළිබඳ පුවතක් බදුල්ල මහ රෝහලෙන් වාර්තා වනවා.

ඇයගේ රෝගී තත්ත්වය අනුව ඇයට මෙම සැත්කම සිදුකළ යුතුව තිබුණේ නිර්වින්දනය කිරීමකින් තොරවයි.

එම අසීරු කාර්ය භාරගත් බදුල්ල රෝහලේ වෛද්‍යවරුන් ප්‍රථමයෙන් ඇය නිර්වින්දනය කර ඇයගේ හිස් කබල විවෘත කර නැවත ඇයට සිහිය ලබාගෙන සැත්කම ආරම්භ කර තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ ඇය සමග අදහස් හුවමාරු කරගනිමින් ඇයගේ මොළයේ හටගෙන තිබූ ගෙඩියක් කපා ඉවත් කිරීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button