දේශීය

ජලාශ අවට පහත්බිම්වල වෙසෙන ජනතාවට දැනුම්දීමක්

පවතින වැසි තත්ත්වය හමුවේ දැදුරු ඔය සහ රාජාංගණය, අංගමුව, උඩවලව, තම්බෝව, මුරුතවෙල යන ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කර තිබෙනවා.

මේ හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපාදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා පවසන්නේ, එම ජලාශ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව සැලකිල්ලෙන් පසුවන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button