ක්‍රීඩා

ඇෆ්ගනිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර තරඟය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (07) පැවැත්වෙනවා.

2023 ලෝක කුසලානයේ 39 වැනි තරගය වන මෙය පස්වරු 2ට මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button