දේශීය
විශේෂ රථවාහන සැලසුමක් ගැන නිවේදනයක්
කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු මහා පෙරහර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.
පෙරහැර, ලබන 24 වනදා රාත්රී 08.00 සිට පසු දින අලුයම 03.00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිතයි.
ඊට සමගාමීව පැවැත්වෙන දේවදූත පෙරහැර 2024.01.21 වන දින සවස 3.00 සිට රාත්රි 8.00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව,පොලීසිය දැනුම් දෙන්නේ, ඉහත කාලසීමාව තුළ අදාළ මාර්ගවල ගමන් කරන රියදුරන්ට පහත දැක්වෙන විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.
අදාළ රථවාහන සැලසුම පිළිබඳ පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින්,