දේශීය

සජිත් ප්‍රේමදාස උපාධියට වාඩිවෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පරිසර විද්‍යාව පිළිබඳ සිය ශාස්ත්‍රපති උපාධියේ අවසන් විභාගයට පෙනී සිට තිබෙනවා.

ප්‍රේමදාස මහතා ඒ් පිළිබදව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ දේශපාලනයට කිසිදු විෂය ප්‍රවීණතාවයක් අවශ්‍ය නොවන නමුත් ඔබ ඉගෙනීම නැවැත්වූවහොත් ඔබට කිසි විටෙකත් විසඳුමෙන් පිටත සිතිය නොහැකි බවයි.

” පරිසර විද්‍යාව පිළිබඳ මගේ ශාස්ත්‍රපති උපාධි අවසන් පරීක්ෂණයේ විෂයයන් 2ක් සඳහා පෙනී සිටියෙමි. අසීරු පරීක්ෂණයක් වුවත් ඉන් සමත්වනු ඇතැයි අපේක්ෂා කරමි. NFT හා Blockchain ඊළඟ නැවතුමයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button