දේශීය

ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක්

රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනාව මත පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක් ලබාදී තිබෙනවා.

2022 වසරේදී දූෂණ චෝදනාවකට වැරදිකරුවූ ඉම්රාන් ඛාන් මේ වනවිට බන්ධනාගාරගත කර සිටින බවයි වාර්තාවන්නේ.

එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ, එම චෝදනා දේශපාලන කරුණු මත එල්ල කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button