විශේෂාංග
ගාල්ල ඕල්සෙන්ට්ස් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයන් අතර හමුවක්

වසර 180කට එහා පැරණි ඉතිහාසයකට උරුමකම් කියන ගාල්ල දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨතම පාසලක් වන ඕල්සෙන්ට්ස් විද්‍යාලය දක්ෂ සිසු පරපුරක් මෙරටට දායද කිරීමට සමත්වී තිබෙනවා.
එමෙන්ම ඕල්සෙන්ට්ස් විද්‍යාලයේ ආදී ශිෂ්‍යන්ද මෙරට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විද්‍යාලයේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යෑමද විශේෂත්වයක්.
එමෙන්ම ගාල්ල ඕල්සෙන්ට්ස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ නිළ ආරම්භය සහ පළමු මහා සභා රැස්වීම පැවැත්වීමට මේ වන විට කටයුතු යොද තිබෙනවා.
ඒ මාර්තු 09 වැනි සෙනසුරාදා දින විද්‍යාලයීය විදුහල්පතිතුමා ප්‍රමුඛ ආරාධිතයන්ගේ සහ ආදිශිෂ්‍යයන්ගේ සහභාගිත්වයෙන් කෝට්ටේ Lions Club ශාලාවේදීයි.
මේ සදහා ඕල්සෙන්ට්ස් විද්‍යාලයීය කොළඹ සිටින ආදිශිෂ්‍යන් සියළු දෙනාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.