දේශීය

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් පීලි පනී

කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයෙක් පැවසුවා.

ඒ හේතුවෙ​න් රුහුණු කුමාරි දුම්රිය, ගාලු කුමාරි දුම්රිය ඇතුළු දුම්රිය රැසකින් කොළඹට පැමිණෙමින් සිටි ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button