දේශීය

කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කරයි

පූර්ණ එන්නත්කරණයට ලක් වූ බව සහතික කළ එන්නත් කාඩ්පත් ලබන අප්‍රේල් 30 වනදා සිට අනිවාර්ය වන පොදු ස්ථාන ලැයිස්තුව ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

මේ වනවිට මෙරට මිලියන 14.4ක් ජනතාව පළමු මාත්‍රා දෙකම ලබා සිටින නමුත් බූස්ටර් මාත්‍රාව ලබා සිටින්නේ මිලියන 7.7ක් පමණ බවයි වාර්තා වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button