දේශීය

අන්තරේ පාගමනට ඇත්තටම බය වුනේ කවුද?

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (24) පැවැත්වීමට නියමිත පාගමනට එරෙහිව අද උදෑසන වන විට කොළඹ කොටුව, යෝර්ක් වීදිය, බැංකු මාවත්, ඇතුළු කොළඹ මාර්ග රැසක් යකඩ බට වෑල්ඩින් කර ස්ථිර මාර්ග බාධක යොදා අවහිර කර ඇති බවට වාර්තා වෙනවා.

මෙම පාගමනට එරෙහිව ඊයේ (23) පොලීසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ඉල්ලා සිටි අතර, එය නොලැබීමෙන් අනතුරුව මෙලෙස මාර්ග බාධක යොදා අවහිර කර ඇත.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button