දේශීය

ඉන්ධන පෝලිම් වලට හේතුව මෙන්න

පිරවුම්හල්වලින් ඉන්ධන තොග ඇනවුම් කර ඇති නමුත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් එම තොග නිකුත් නොකරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය පවසනවා.

ඉන්ධන බවුසර් හිමියන්ගේ වර්ජනය පෙරේදා (02) පස්වරුවේ අවසන් වුවත් මේ වනවිටත් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල අසල දිගු පෝලිම් පැවතීමට හේතුව මෙය බව එහි සමලේකම් ඩී.වී. ශාන්ත සිල්වා මහතා පෙන්වාදී තිබෙනවා


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button