ක්රීඩා
ICC මාසයේ දක්ෂතම ක්රීඩිකාව සම්මානය චමරිට

ශ්රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මැයි මාසයට අදාළව ICC මාසයේ ක්රිකට් ක්රීඩිකාව සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.
ICC මාසයේ ක්රිකට් ක්රීඩිකාවට හිමි සම්මානය චමරි විසින් දිනා ගත් දෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
ඇය මීට පෙර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ද මෙම සම්මානයෙන් පිදුම් ලැබුවා.