දේශීය

කෙහෙළිය ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමේ සිද්ධියට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙස නම්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button