දේශීය

LPL ටිකට් විකිණීම ඇරඹෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලි​ය ජූලි 01 වනදා ආරම්භ වනවා.

එහි පළමු තරඟ​ය නුවර සහ දඹුල්ල අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.

මේ අතර නුවර පැවැත්වෙන තර​ඟ සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය අද (24) දහවල් 3සිට අරඹන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ සඳහා පහත ලින්ක් එක භාවිත කළ යුතු​යි…

https://lk.bookmyshow.com/special/kandy-vs-dambulla/ET00005360?webview=true  

LPL තරඟාවලි​යේ තර​ඟ 5ක් නුවර පැවැත්වෙනු ඇති.

අදාළ මිල ගණන්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button