දේශීය

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද​යි

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

වටවල දුම්රිය ස්ථානය ආසන්නයේදී පොඩි මැණිකේ දුම්රිය පීලි පැනීම හේතුවෙන් මෙලෙ​ස දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි වාර්තා වන්නේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button