දේශීය

ඩොලරය යළි ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (28) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 301.01ක් ලෙස සහ විකුණුම් මිල රු. 310.35ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්,

මහජන බැංකුව – රු. 300.03 – රු. 310.19

කොමර්ෂල් බැංකුව – රු. 299.31 – රු. 309.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 301.25 – රු. 309.25

සෙලාන් බැංකුව – රු. 299.50 – රු. 309.00

අමානා බැංකුව – රු. 302.65 – රු.308.15

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.299.50 – රු. 309.50

එන්.ඩී.බී. (NDB) – රු. 298.40 – රු. 309.40

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button