දේශීය

බස් ගාස්තු පහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සැලසුම් කළ ආකාරයෙන් 5.07%කින් බස් ගාස්තු පහළ දැමීමට ජාතික ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් අඩුවන අතර, නව ගාස්තුව රුපියල් 28ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button