දේශීය
ඇඹිලිපිටියේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට
ඇඹිලිපිටිය කොලොන්න ප්රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
අද (09) රාත්රියේ යතුරුපැදියකින් පැමිණි සාහසිකයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු වෙඩි තබා මෙම ඝාතනය කර තිබෙනවා.
මරණකරු සිය නිවසේ සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 61 හැවිරිදි පුද්ගලයෙක්.