දේශීය
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලංකාවට
20යි 20 සහ එක්දින ජාත්‍යන්තර තරඟ සංචාරයක් සඳහා ඉන්දීය කණ්ඩායම ජූලි 22 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
ජූලි 26, 27 සහ 29 යන දින වලදී 20යි 20 ජාත්‍යන්තර තරඟ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇති.
මේ අතර දෙරට අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරඟාවලිය කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී අගෝස්තු 1, 4 සහ 7 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.