දේශීයව්‍යාපාරික

බොරතෙල් නැව ඩොලර් නැතිව සතියක් මුහුදේ

මෙරටට ආනයන කළ බොරතෙල් නෞකාවකට මුදල් ගෙවීමට ආණ්ඩුව අපොහොසත් වීම නිසා සතියකට වැඩි කාලයක් මුහුදේ නවතා ඇති බව වාර්තා වේ.

එම නෞකාව නිදහස් කරගත්තේ නම් ඉන්ධන සහ විදුලිබල ගැටලුවට යම් තරමක සහනයක් ලැබෙන බවත් ආණ්ඩුව මේ වන විට එය නිදහස් කරගැනීමට ඩොලර් සම්පාදනයට කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button