දේශීය

LTTEය තවදුරටත් තහනම්

යුරෝපා සංගමය තුළ LTTE සංවිධානයට පනවා ඇති තහනම තවත් දීර්ඝ කර තිබෙනවා.

ඒ ජුලි 26 වනදා සිට ඉදිරි මාස 06ක කාලයක් සඳහායි.

LTTEයට පනවා ඇති තහනම මෙලෙස දීර්ඝ කර ඇත්තේ, යුරෝපා සංගමයේ පොදු ස්ථාවරය යටතේ තහනම් පුද්ගලයින්, කණ්ඩායම් සහ ආයතන ලැයිස්තුව යාවත්කාලීන කරමින්.

ඒ අනුව තහනම් කරන ලද පුද්ගලයින්, කණ්ඩායම් සහ ආයතන යුරෝපා සංගමයේ සාමාජික රටවල එහි අරමුදල් සහ අනෙකුත් මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත් රැස් කිරීම තහනම් වනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button