දේශීය

ම​ගේ සහය විජේදාස​ට – මෛ​ත්‍රී

මෙවර ජනාධිපතිවරණයේදී තම සහය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා​ට ලබා දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහ​තා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, අද(27) කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.

හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, මීට මාස කීපයකට පෙර ඔහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තෝරා පත්කරගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button