දේශීය
Breaking: ජනපති සටනට එන බව රනිල් කියයි
තමා ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන බවත් ඊට අදාළව දැනටමත් ඇප මුදල් තැන්පත් කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළා.
ඒ,අද (27) පස්වරුවේ ගාල්ලේ පැවැත්වූ එක්ව ජයගමු ගාලු දිස්ත්රික් ජන සමුළුවේදීයි.
2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් ඊයේ (26) ඇපමුදල් තැන්පත් කරනු ලැබුවා.