දේශීය

ඉන්ධන අර්බුදය නිසා බස් රථ ධාවනයේ අඩුවක්

ඉන්ධන ගැටලුව හේතුවෙන් ධාවනයට එක් කර ඇති බස් රථ සංඛ්‍යාවේ විශාල අඩුවක් ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.

මේ අතර කාර්යාලීය සහ සෙසු දුම්රියන් සාමාන්‍ය කාලසටහන්වලට අනුව මේ වනවිට ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කර තිබෙන්නේ, ඇඳිරි නීතිය පැනවීමත් සමග කාර්ය මණ්ඩල සේවයට කැඳවීමේ ඇතිවූ ගැටලුවක් හේතුවෙන් දුම්රිය 12 ක් මේ වනවිට අවලංගු කිරීමට සිදු වූ බවය.

ඒ, ඇඳිරි නීතිය පැනවීමත් සමග කාර්ය මණ්ඩල සේවයට කැඳවීමේ ඇතිවූ ගැටලුවක් හේතුවෙන්


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button