දේශීය

ගංගාරාමාධිප​ති ගල්බොඩ ඤාණිස්සර හිමි අපවත් වෙයි

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමි ගල්බොඩ ඤාණිස්සර හිමි මීට සුළු මොහොතකට පෙර අපවත් වී තිබෙනවා.

උන්වහන්සේ අපවත් වන විට 81 වැනි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්​සේ අපවත් වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button