දේශීය

මෙට්‍රික් ටොන් 3,500ක් ගෑස් නැවක් එයි

ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් නෞකාවක් අද (19) දිවයිනට පැමිණ ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ භාපති විජිත හේරත් මහතා සඳහන් කර තිබේ.

එම ගෑස් නෞකාව සඳහා ද මේ වන විට ගෙවීම් සිදුකර ඇති බව ඔහු සඳහන් කළ අතර මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් ගොඩබෑමේ කටයුතු ප්‍රමාද වනු ඇති බවද ඔහු සඳහන් කර ඇත.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button