දේශීය
පොලිස්පති පැය 5ක් CIDයට උත්තර දෙයි
පසුගිය 09 වනදා සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් සටහන් කරගැනීම සඳහා පොලිස්පති සී. ඩී වික්රමරත්න මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (21) කැඳවා තිබුණි.
ඒ අනුව CIDයට පැමිණි පොලිස්පතිවරයා පැය 5කට ආසන්න කාලයක් පුරා ප්රකාශ ලබා දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගොස් තිබේ.