විදෙස්

ජපානයේ ප්‍රබල භූකම්පනයක්

ජපානයේ ඉබරාකි ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රික්ටර් පරිමාණයේ ඒකක 5.1ක ප්‍රබලත්වයක් යුතුව අදාළ භුකම්පනය සිදුව ඇති බවයි.

භුකම්පනය එරට වේලාවෙන් අද (19) උදෑසන සිදුව ඇති අතර කිලෝ මීටර් 10ක පමණ ගැඹුරින් එය හට ගෙන ඇති බව වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button