දේශීය

විශ්‍රාමික හමුදා සෙබළෙකුගේ සිරුර වැසිකිලි වලක

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට  දමා ඇති බව පොලීසිය පවසනවා.       

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ පිනිගල ගමෙි පදිංචි එස්. කරැණාසේන (54) නැමැති තිදරු පියෙක්.

පසුගිය දිනෙක නිවසේ තනියම සිටි එම පුද්ගලයා මෙලෙස ඝාතනය කර වැසිකිළි වලට දමන්නට ඇති බවයි පොලීසිය පවසන්නේ.

මේ පිලිබඳව ඔහුගේ වැඩිමල් පුතු සහ මව පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

අසල්වාසියකූගේ වැසිකිලිවලක අධික දුර්ඝන්දයක් දැනී පරික්ෂා කිරිමේදී ,එම වැසිකිලි වලේ තම පියාගේ සිරැර හා මදුරැ දැලක් හා මෙට්ට උරයක් තිබුණු බව ඔහු සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button