දේශීය

රෝහල් සායනවලට ඖෂධ නිකුත් කිරීම සීමා කෙරේ

රජයේ රෝහල්වල සිදුකෙරන වෛද්‍ය සායනයන්හිදී ලබා දෙන ඖෂධ සීමාකිරීමට සිදුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.

පවතින ඖෂධ හිඟය හේතුවෙන් මාසයක කාලයක් සඳහා ලබාදුන් ඖෂධ මේ වන විට සතියකට හෝ සති දෙකක් සඳහා සීමා කිරීමට සිදුව ඇති බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button