දේශීය

කුසල්ගෙන් සුපිරි ශතකයක් 

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ දෙවැනි ඉනිමේදී ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා.

තමාගේ 67වන ටෙස්ට් ක්‍රිකට් තරඟයට ක්‍රීඩා කරන කුසල් අද (27) වාර්තා කළේ ඔහුගේ 10 වැනි ටෙස්ට් ශතකයයි.

පන්දු 145කදී ලබාගත් එම ශතකයට 4 පහර 6ක් සහ 6 පහර 3ක් ඇතුළත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button