දේශීය

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කරයි

පිටකොටුව රෙක්ලමේෂන් මාර්ගයේ දී පුද්ගලයෙකුට අද (05) අලුයම තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

පිටකොටුව පොලිසිය සදහන් කළේ, අවුරුදු 33ක් වයසැති පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර ඇති බවයි.

ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහල වෙත ගෙන ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button