ක්‍රීඩා

කාසියේ වාසිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර, තුන්වන සහ අවසන් එක්දින තරඟය අද (26) පැවැත්වෙන අතර එහි කාසියේ වාසිය දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

මේ වන විටත් දෙකට බින්දුවක් ලෙස තරගාඟාවලිය ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

මේ අතර, ආබාධයකට ලක් වීම හේතුවෙන් පසුගිය තරග දෙකේ දී ක්‍රීඩා නොකළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අද තරගයට කැදවා ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button