දේශීය

පැතුම් කර්නර්ට වරෙන්තු

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ පැතුම් කර්නර් අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ පසුගියදා ‍පොල්දූව මංසන්ධියේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් එම නඩුව ගොනු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button