දේශීය
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා -අමෙරිකා එක්සත් ජනපදය
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහාය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් දන්වා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය විසඳීම සඳහා මූල්‍ය නීතිරීතිවලට අනුව ආධාර ලබාදීම සිදුවන බව සදහන්.
ඒ අනුව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ඇමෙරිකානු මූල්‍ය ආයතනවල සහය ලබාදීමට ද කටයුතු කරන බව ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා එහිදී සඳහන් තිබෙනවා.