ක්‍රීඩා

මහේලට නව තනතුරක්

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ගෝලීය කාර්ය සාධන ප්‍රධානියා ලෙස මහේල ජයවර්ධන පත් කර තිබෙනවා.

මීට පෙර අවස්ථා කිහිපයක දී ම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන කටයුතු කළා.

ඔහුගේ පුහුණුකාරිත්වය යටතේ 2019 පැවති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

තවමත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය දරන්නේ මහේල ජයවර්ධන වන අතර, ඔහුට ලැබුණු නව තනතුර මත එහි වෙනසක් සිදු වනවා ද යන්න පිළිබඳ තවමත් ආරංචියක් නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button