දේශීය

කොළඹට ජල කප්පාදුවක්

අද (15) රාත්‍රී 10.00 සිට කොළඹ ප්‍රදේශ රැසකට පැය 12 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

එලෙස ජල සැපයුම අත්හිටුවන්නේ, කොළඹ 2 සිට කොළඹ 10 දක්වා ප්‍රදේශවලටයි.

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ පද්ධතියේ අලුත්වැඩියාවක් ඊට හේතු වී තිබෙන අතර ඒ හේතුවෙන් ජලය රැස්කර තබා ගන්නා ලෙස ජාතික ජල සම්පාදන මණ්ඩලය ජනතාවට දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button