විදෙස්

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාරයක්

විරෝධතා පාගමනක් අතරතුරදී පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙඩි ප්‍රහාරයකට ලක්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇති බවයි.

ඉස්ලාමාබාද් නුවර දක්වා ගමන් කරන විරෝධතා පාගමන අතරතුරදී ගුජරන්වාලා නගරයේදී ඉම්රාන් ඛාන් මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්වී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button