දේශීය

බටහිර පර්යන්තයේ ඉදිකිරීමේ කටයුතු ඇරඹේ

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීමේ කටයුතු මීට සුළු වේලාවකට පෙර ආරම්භ කර තිබෙනවා.

එම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 700ක් ආයෝජනය කිරීමට නියමිතයි.

BOT ක්‍රමවේදය ඔස්සේ ඉන්දියාවේ අදානි සමූහය, එහි දේශීය හවුලකරු වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව එම ව්‍යාපෘතිය සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button