දේශීය
දකුණු කොරියාව සහ ඇමරිකාව න්‍යෂ්ටික යුද අභ්‍යාසයකට සැරසේ
![](https://www.sinhala.dailytimes.lk/wp-content/uploads/2023/01/articles_b9oqNUARieJashSM83AB.jpg)
දකුණු කොරියාව සහ ඇමරිකාව න්‍යෂ්ටික අවි සම්බන්ධ යුද අභ්‍යසයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා .
ඒ පිළිබඳ සාකච්ඡා මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා .
උතුරු කොරියාව විසින් දිගින් දිගටම න්‍යෂ්ටික මිසයිල රැසක් අත්හදාබැලීම මීට හේතුවයි.
ඊයේ දිනයේද උතුරු කොරියාව න්‍යෂ්ටික මිසයිල අත්හදාබැලීමක් සිදුකර තිබුණා.