විදෙස්

ඇෆ්ගනිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට පිපිරීමක්

ඇෆ්ගනිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 20දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .

බෝම්බ්කරු විසින් අමාත්‍යාංශය තුළට පැමිණ පිපිරීම සිදුකරගැනීමට උත්සහා කර ඇති අතර එය ව්‍යවර්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා .

පිපිරීම සිදුවු ප්‍රදේශය තුළ තුර්කිය සහ චීනය ඇතුළු තවත් රටවල් කිහිපයක තානාපති කාර්යාල පිහිටා තිබෙනවා .

අදාළ ප්‍රහාරයේ වගකීම Isis-K නමින් හඳුන්වනු ලබන ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන ඇති බව වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button