දේශීය
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ
![](https://www.sinhala.dailytimes.lk/wp-content/uploads/2022/12/elec145.jpg)
විදුලිබල ඉල්ලුම කළමනාකරණය පිළිබඳ ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ වැඩසටහනට අනුමැතිය ලබාදිය නොහැකි බව මහජන උපයෝගීතා කොමිසම ඔවුන්ට දන්වා තිබෙනවා.
එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, විදුලි කප්පාදුව තුළින් මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින 331,000 වූ සිසුන්ගේ අයිතීන් උල්ලංඝනය වන බවයි .